සමනල සිහිනය මල් වරනා සද
සිත යට කවියක් ලියවෙනවා
සිහිනෙක ඈතට පියඹා යන්නට
තරු දහසක් රෑ පායනවා
අත්තටු හැකිලෙන සීතල හිරිකඩ
රෑ සදපානේ නලියනවා
ගී හඩ මිමිණෙන ඈතක
ඉදගෙන
මල් සුවදක් හෙමිහිට එනවා
පියමැන පිනිමත
පමා නොවන්නට
ඒ සිහිනය පසු පස යනවා
බිදුණොත් සිතිවිලි විසිරී යන විට
දුක විතරක් තනියට එනවා…..
-
Blog Stats
- 404 hits
Search
-
Recent Posts
Archives
- September 2011 (4)
- July 2011 (5)
- June 2011 (5)
- April 2011 (1)
- March 2011 (4)
- October 2010 (3)
- September 2010 (4)
- August 2010 (4)
Categories
Meta









